tag:blogger.com,1999:blog-6962910270917329276.post1133603004111459307..comments2023-05-02T16:08:31.912+05:30Comments on මනෝ (ගේ) ලෝකය: නිදහස් චතුරස්‍රය පිහිටි භුමියේදී පෙම් යුවලකට බාධා කරන ලදැයි කියන කතාබහා සම්බන්ධයෙනි. Manojhttp://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6962910270917329276.post-62656838726157256062016-04-03T13:37:15.338+05:302016-04-03T13:37:15.338+05:30එක අතකින් සතුටුයි,මේවා තමයි දැන් රටේ තියෙන සාකච්චා...එක අතකින් සතුටුයි,මේවා තමයි දැන් රටේ තියෙන සාකච්චා කල යුතු ගැටලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-5504003563715171192016-03-23T10:28:30.849+05:302016-03-23T10:28:30.849+05:30විදුර,කාලෙකින් නෙන්නම් දැක්කේ.
ඔව් මමත් හිතනවා අල...විදුර,කාලෙකින් නෙන්නම් දැක්කේ.

ඔව් මමත් හිතනවා අලුත් පරම්පරාව දිහා සුබවාදීව බලන්න පුළුවන් කියලා.එක තමයි සතුට. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-32900291779255371822016-03-13T23:23:53.234+05:302016-03-13T23:23:53.234+05:30ඉතින් මනෝජ් කොහොමද ...කාලෙකට පස්සෙ මාත් ආව බ්ලොග් ...ඉතින් මනෝජ් කොහොමද ...කාලෙකට පස්සෙ මාත් ආව බ්ලොග් කියවන්න..
ඒඩ්ස් ළඟ හිටියහම බෝවෙනවැයි කියල කෑගහන මිනිස්සු ඉන්නැද්දි ඕව මොනවද මනෝජ් , ඔන්න ඔය ඉවසං ඉමු ඕව , අලුත් පරම්පරාව සෑහෙන්න දියුණුයි ඕනනං ඕව තව අවුරුදු 10 ක් 15 ක් තියෙයි ....vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-88568020155572414382016-03-10T15:28:03.644+05:302016-03-10T15:28:03.644+05:30සම්පූර්ණෙන්ම වෙනස්...සම්පූර්ණෙන්ම වෙනස්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-82514810289100477632016-03-10T14:36:41.535+05:302016-03-10T14:36:41.535+05:30ආ..........................මේ ආප්ප. හෙහේ.:Dආ..........................මේ ආප්ප. හෙහේ.:DManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-34124333055061802972016-03-10T14:26:42.324+05:302016-03-10T14:26:42.324+05:30ඇයි බන් අපේ ජනාධිපති තුමා කරණම ගහන්න කලින්දා රෑ හි...ඇයි බන් අපේ ජනාධිපති තුමා කරණම ගහන්න කලින්දා රෑ හිටපු තුමා එක්ක කෑවා කීවේ... මතක නැද්ද ? බලපන් ඉතින් උඹලගෙ මතකයක හැටි.....:Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-907362989823983652016-03-10T12:03:32.686+05:302016-03-10T12:03:32.686+05:30ඔය ඉතින් අපි ගැන හිතං ඉන්න හැටි...:D :D ඔය ඉතින් අපි ගැන හිතං ඉන්න හැටි...:D :D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-34280326062726664942016-03-10T12:02:46.697+05:302016-03-10T12:02:46.697+05:30අපේ රටේ තියෙන සමහර මනස්ගාත නීති තමයි මේ.
එහෙම බැල...අපේ රටේ තියෙන සමහර මනස්ගාත නීති තමයි මේ.

එහෙම බැලුවාම කාසද සහතිකෙත් අර වාහන වල අදායම් බලප්ර්ත වගේ යන යන තැන අරන් යන්න වේවි වගේනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-18072339165560818162016-03-10T11:56:45.401+05:302016-03-10T11:56:45.401+05:30අම්බලන්ගොඩටත් "ආයුබෝවන්"
//කරපින්නාගෙන...අම්බලන්ගොඩටත් "ආයුබෝවන්"

//කරපින්නාගෙන යන සංස්කෘතියේ සෘණාත්මක අතුරුපල තමයි මේ//

හරියට හරි.සම්පුරණයෙන් එකඟයි මේ කියමනත් එක්ක.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-26039397956348379972016-03-10T11:52:10.452+05:302016-03-10T11:52:10.452+05:30@ සෙන්නයියා
//අර පිල් මාරුවට කලින් කන කෑම තමා හැම...@ සෙන්නයියා

//අර පිල් මාරුවට කලින් කන කෑම තමා හැමදාම කන්න වෙන්නෙ.//

මේ කියන්නේ මොන කෑමක් ගැනද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-31690741156616929222016-03-10T11:51:11.355+05:302016-03-10T11:51:11.355+05:30වනිතා හඬ මෙහෙට ආපු පළමු වතාව වෙන්න ඕනේ "ආයුබෝ...වනිතා හඬ මෙහෙට ආපු පළමු වතාව වෙන්න ඕනේ "ආයුබෝවන්"කියා පිළිගන්නවා.

හැබැයි ඉතින් වනිතා අක්කා කියන විදියට වැඩ කරන්න ගියොත් වෙන්නේ අර පහතින් සෙන්නායියා කියලා තියෙනවා වගේ ජනගහණ පාලනය කර ගන්න නම් පුළුවන් වේවි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-4166478634846803232016-03-10T11:36:52.235+05:302016-03-10T11:36:52.235+05:30ඔව් බං උන් කරන්නෙත් ඕඩර් එකක් වෙන්න ඇති.එත් මිනිස්...ඔව් බං උන් කරන්නෙත් ඕඩර් එකක් වෙන්න ඇති.එත් මිනිස්සුන්ට කතා කරද්දී මිට වඩා සංවර වෙන්න ඕනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-18795355359963970962016-03-10T11:32:49.363+05:302016-03-10T11:32:49.363+05:30ලංකාවේ යුනිෆෝම් අඳින ගොඩක් අය තමන්ට තියෙන සුළු හෝ ...ලංකාවේ යුනිෆෝම් අඳින ගොඩක් අය තමන්ට තියෙන සුළු හෝ අධිකාරී බලය නිතරම වගේ තව කෙනෙක්ව පිඩාවට පත් කරන්න යොදා ගන්න හැටි බලන්න පුළුවන් රවීයියා.

ඔය නිදහස් චතුරස්‍ර සිදුවීමේදී මට අර ආරක්ෂක නිලධාරීන් වැරදියි වගේම ඒ වරද හදන්න ගිය හර්ෂ කෙරුවෙත් ලොකු වරදක්.
හරියට බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියා වගේ.
ලකුණු දාගන්න ගිහින් ලකුණු කපා ගත්තා.ඔය වගේ පාට් රඟපාන්න හොඳයි මර්වින් සිල්වා වගේ අය නම්. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-42321460191710827622016-03-10T11:16:50.815+05:302016-03-10T11:16:50.815+05:30ඒ ගියත් වෙන්නේ මේක ලු..
සතුට සොයා පොඩි ගෙස්ට් හවු...ඒ ගියත් වෙන්නේ මේක ලු..

සතුට සොයා පොඩි ගෙස්ට් හවුස් වලට ගියේ ඇයි
ඒ ගියාම පොලීසියෙන් රේප් කෙරුවෙ ඇයි
ෆයිව් ස්ටාර් හොටෙල් වලට පනින් නැත්තෙ ඇයි
ලංකාවේ එහෙම තමයි අයි ඩෝන්ට් නෝ වයි..Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-48557268166010279702016-03-10T11:15:19.155+05:302016-03-10T11:15:19.155+05:30කියලා වැඩක් නැහැ බ්‍රෝ.කියලා වැඩක් නැහැ බ්‍රෝ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-8230315981122581382016-03-10T11:10:20.271+05:302016-03-10T11:10:20.271+05:30ඔය වගේ ගොඩක් දේවල් වලට හේතුව මචං හරි ලිංගික අධ්‍යා...ඔය වගේ ගොඩක් දේවල් වලට හේතුව මචං හරි ලිංගික අධ්‍යාපනයක් නැති එක.

ඇයි මනෝ අහලා නැතිද අර සුනිල් පෙරේරා කියන

සතුට සොයා පොඩි ගෙස්ට් හවුස් වලට ගියේ ඇයි
ඒ ගියාම පොලීසියෙන් රේප් කෙරුවෙ ඇයි
ෆයිව් ස්ටාර් හොටෙල් වලට පනින් නැත්තෙ ඇයි
ලංකාවේ එහෙම තමයි අයි ඩෝන්ට් නෝ වයි

සිංදුව...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-55917587461214623912016-03-10T10:55:49.638+05:302016-03-10T10:55:49.638+05:30//එදා මම මගේ පෙම්වතිය සමගින් එහි ඇවිදමින් සිටියා.ඇ...//එදා මම මගේ පෙම්වතිය සමගින් එහි ඇවිදමින් සිටියා.ඇය සිටියේ මගේ අතින් අල්ලාගෙන පමණයි.//

සමාවෙන්ට මනෝජ්. මේ ටික දැකලා මට හිනා ගියා. :D :D
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-3465822924539196632016-03-10T07:55:25.613+05:302016-03-10T07:55:25.613+05:30මේකට අදාල නැති උනත් පොඩි කතාවක් කියන්න හිතුනා. මගේ...මේකට අදාල නැති උනත් පොඩි කතාවක් කියන්න හිතුනා. මගේ නමින් දාන්න බැරි නිසා ඇනෝ විදියට ආවෙ. මාස දෙක තුනකට ඉස්සෙල්ල පුද්ගලික වැඩ දෙකක් කරගන්න කොළඹ්න් දුර බැහැර නගරෙකට ගියා. එක වැඩක් උදේ කරගත්තා අනිත් එක කරගන්න තව පය 5-6ක් ඉන්න උනා. මේ වෙලාව වෙනකොට මමයි මහත්තයයි දෙන්නම හොදටම හෙම්බත් වෙලා හිටියේ ඊට කලින් දවස් දෙක තුනක්ම නිදි වරලා තිබුන නිසා නිදිමතත් අඩුවක් තිබුන නෑ. නිදිමතේ වාහනේ එලවන්නත් අමාරු නිසා ලග පාත තිබුන හෝටලයකට ගියා නිදාගන්න හිතාගෙන. අපි කාමරේ ඇතුලට හිහින් හොදට නිදාගත්තා ටිකකින් හෝටලේ සේවකයෙක් දොර කඩන්න වගේ දොරට ගහන සද්දෙට නැගිටලා බැලුවා. ඒ සේවකයා කියුවෙ පොලීසියෙන් පැනලා ඉක්මනට පස්සෙ දොරෙන් එලියට යන්න කියලා. හ්බී මේ මගේ වයිෆ් කියුවම ඒ මනුස්සයා අපි දෙන්නා දිහා බලුවෙ ලෝකෙ අටවෙනි පුදුමෙ දැක්කා වගේ. ඊට පස්සේ පොලීසියන් ආවම අපි දෙන්නගාව තිබුන ඩොකියුමන්ට් පෙන්නලා අමාරුවෙන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා ඔප්පු කලා. අන්තිමට යනකොට එතන හිටපු එක පොලිස් කාරයෙක් කියුවෙ ගෙදර වහලෙ හිල් වෙන්න ඇති කියලා. ඉතින කාට කියන්නද අප්පා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-14932398664645054532016-03-10T01:27:38.317+05:302016-03-10T01:27:38.317+05:30කරපින්නාගෙන යන සංස්කෘතියේ සෘණාත්මක අතුරුපල තමයි මේ...කරපින්නාගෙන යන සංස්කෘතියේ සෘණාත්මක අතුරුපල තමයි මේ...
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-18386331122620240732016-03-09T14:10:00.079+05:302016-03-09T14:10:00.079+05:30එහෙමනම් ඉතින් අර පිල් මාරුවට කලින් කන කෑම තමා හැමද...එහෙමනම් ඉතින් අර පිල් මාරුවට කලින් කන කෑම තමා හැමදාම කන්න වෙන්නෙ...ජනගහන පුරස්නයටත් හොඳ විසඳුමක් වෙයි....:Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-79166265225549892392016-03-09T11:18:02.683+05:302016-03-09T11:18:02.683+05:30අජිත්,
නීති පැනවීමෙන් සදාචරයක් ගොඩ නගන්න පුළුවන් ක...අජිත්,
නීති පැනවීමෙන් සදාචරයක් ගොඩ නගන්න පුළුවන් කියලා මමත් විශ්වාස කරන්නේ නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-51522287816086594702016-03-09T11:16:12.807+05:302016-03-09T11:16:12.807+05:30මචං මම මේ සිදුවීමට මුහුණ දෙනකොට තිබ්බේ මහින්දගේ ආණ...මචං මම මේ සිදුවීමට මුහුණ දෙනකොට තිබ්බේ මහින්දගේ ආණ්ඩුව.
ඔය මම කියන පිල්ලෑව-බොරලැස්ගමුව ඇවිදීමේ පථය හදලා,නඩත්තු කෙරුවේ එවකට ගෝඨා යටතේ තිබ්බ නාගරික සංවර්ධන අධිකාරිය මගින්.සමහරවිට ඒ ගෝඨාගේ නියෝග වෙන්නත් පුළුවන්.හැබැයි ඒ සිදුවීමට මම මුහුණ දෙන්න පෙරත්,පසුත් මා දැක තිබේනවා ඕන තරම් පෙම්වතුන් එහි සක්මන් කරනවා.

අනෙක් අතට උඹලා කියනවා වගේ ලිංගිකත්වය කියන දේ වහලා තියන්න පුළුවන් දෙයක් නෙමේ.(මේ කියන්නේ ප්‍රසිද්දියේ සංසර්ගයේ යෙදෙන්න ඉඩ දෙන්න ඕනේ කියන එක නෙමේ.)ලිංගික අධ්‍යාපනය සියල්ලන්ට ලබාදෙන්න ඕනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-25858749033378873802016-03-09T11:06:58.443+05:302016-03-09T11:06:58.443+05:30@ බුරු බබා.
"ආයුබෝවන්"කියලා පිළිගන්නවා ...@ බුරු බබා.

"ආයුබෝවන්"කියලා පිළිගන්නවා මුලින්ම.

තවත් කෙනෙක්ගේ නිදහසට බාධා කරන අයට කියන්න නම් ඕනේ තරම් දේවල් තියෙනවා.තමන්ගේ නිදහස සිමා වෙච්චි දවසට තමයි ඔවුනුත් වැලපෙන්නේ.

@ pra & drackey

එච්චරටම හොඳයිද අපේ පුද්ගලික ආරක්ෂකයෝ ? Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-90171404600059336382016-03-09T10:56:30.451+05:302016-03-09T10:56:30.451+05:30@ ඉයන්,
සිකුරටි රස්සාව කියන්නේ කට්ටක්.තමන්ගේ රැකි...@ ඉයන්,

සිකුරටි රස්සාව කියන්නේ කට්ටක්.තමන්ගේ රැකියාව ගැන වෙහෙසෙන එයින් තෘප්තියට පත් නොවන ඔවුන් ඒ ආවේගය පිට කරන විදිය සාධාරණ නැහැ.

දැන් ආරක්ෂක හමුදාවලින් ඉවත් වෙන නිලධාරීන් කරන්න එක ව්‍යාපාරයක් තමයි.පුද්ගලික ආරක්ෂක සේවා පටන් ගන්න එක.අර සේනාධිපති උන්නැහේ වගේ ලොකුවට නොවුනත් මේ විදියට පටන් ගත්තු පුද්ගලික ආරක්ෂක ආයතන හරියට තියෙනවා.ඒවායේ සේවයේ නියුතු ආරක්ෂකයින්ට සැලකිය යුතු වැටුපක් ලැබෙනවාද දන්නෙත් නැහැ.එත් සුළු හෝ අධිකාරී බලයක් ලැබුනාට පසු ඔවුන් මේ විදියට ක්‍රියා කරන එක හරි නැහැ.

//ලංකාවේ අපි අනික් අයට වඩා වෙනස්.//

එක නම් සෑහෙන්න ඇත්ත.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-42968569902081268402016-03-09T10:35:30.193+05:302016-03-09T10:35:30.193+05:30අනිවර්යෙන්, මේ වගේ ජාතික ප්‍රශ්නයකදී ජනාධිපතිතුමාග...අනිවර්යෙන්, මේ වගේ ජාතික ප්‍රශ්නයකදී ජනාධිපතිතුමාගේ නිහඬතාව අදහාගන්නත් බැහැනේ හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com