tag:blogger.com,1999:blog-6962910270917329276.post1365930550157990336..comments2023-05-02T16:08:31.912+05:30Comments on මනෝ (ගේ) ලෝකය: පෙර දිනයක මා පෙම් කල යුවතිය මේ පුංචි රටේ යළි අප හමුවේවි.Manojhttp://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-6962910270917329276.post-82501080582340699782016-09-09T17:45:36.680+05:302016-09-09T17:45:36.680+05:30"දුකා"මේ පැත්තේ අවාම "ආයුබෝවන්"... "දුකා"මේ පැත්තේ අවාම "ආයුබෝවන්" කියලායි අපි පිළිගන්නේ...:)

ඔව් බොරුවට නෙමේ ඇත්තටම ආදරය කෙරුවා.හැබැයි දැන් ඒවා අතීතයේ මතක විතරයි.
ජානක වික්‍රමසිංහ මගෙත් ප්‍රියතම ගායකයෙක්.එත් මේ ගීතය තවමත් අසා නැහැනේ.අපුරු පද පෙළක්,ගීතයත් ඒ වගේම රසවත් ඇති
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-67916140413611859682016-09-09T17:29:12.606+05:302016-09-09T17:29:12.606+05:30රෙහානි,ගොඩ කලෙකින් එනකොට අපි කසාදත් බැඳලා.
ගොඩක් ස...රෙහානි,ගොඩ කලෙකින් එනකොට අපි කසාදත් බැඳලා.
ගොඩක් ස්තුතියි.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-8653796113414687582016-09-09T17:27:23.113+05:302016-09-09T17:27:23.113+05:30බොහොම ස්තුතියි මචං.
රිප්ලයි පරක්කු වුනාට සොරි මචෝ....බොහොම ස්තුතියි මචං.
රිප්ලයි පරක්කු වුනාට සොරි මචෝ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-78684023553601223922016-09-09T17:26:26.839+05:302016-09-09T17:26:26.839+05:30ලියමු,ලියමු හිටං. ලියමු,ලියමු හිටං. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-8070856970096077612016-08-25T15:48:45.365+05:302016-08-25T15:48:45.365+05:30කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නි...කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි ...//

වලා ගැඹරෙහි සැඟව ගිය සඳසේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ ..//
ගියද ඔබ ඒ එළිය නොනිවේ මැයි
පහස නොමැකේ මැයි

කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි

වනේ වදුලෙහි ගලන දිය වැල සේ
නුවන් දෝතින් වැළඳ ගමි කෙලෙසේ ..//
නමුදු ඔබගේ සිසිල නොනැසේ මැයි
සුවඳ නොසිඳේ මැයි

කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-89511369536208537352016-08-11T12:31:38.610+05:302016-08-11T12:31:38.610+05:30ඇය කොහේ කෝ සතුටින් ඉන්නවා යැයි සිතා ඔබ සතුටු වන හැ...ඇය කොහේ කෝ සතුටින් ඉන්නවා යැයි සිතා ඔබ සතුටු වන හැඩයි . . ඒ කියන්නේ ඔයා එයාටත් ඇත්තටම ආදරය කරලා . . .

ජානකගේ සින්දුවකුත් තියේ ඒ වගේ
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහි තලයේ
එය මගේ සතුටයි . . මගේ පැතුමයි

කරුණාරත්න සපුතන්ත්‍රි ලියපු ගීතයක්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-53943059938721449802016-07-09T17:35:03.286+05:302016-07-09T17:35:03.286+05:30අහ හා .... අලුත් ජීවිතේට සුබ පැතුම් මනෝ !අහ හා .... අලුත් ජීවිතේට සුබ පැතුම් මනෝ !රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-55937192363344871622016-06-24T21:46:33.526+05:302016-06-24T21:46:33.526+05:30මුලින්ම සුභ ම සුභ මංගලං මචං!!!
ගොඩ කාලෙකට පස්සෙ අ...මුලින්ම සුභ ම සුභ මංගලං මචං!!!

ගොඩ කාලෙකට පස්සෙ අවේ බං මේ පැත්තෙ,, දැන් ඉතින් දිගටම එනව ...
උඹටත් වෙන දේවල් බං ;) ;) බලං ගියාම සම්බන්ධතා කියන්නෙත් මාරම සබ්ජෙක්ට් එකක් බං. මට නං මලාට තෙරුන් ගන්න අමාරු දෙයක් ...vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-44934897475188784002016-06-20T22:24:41.407+05:302016-06-20T22:24:41.407+05:30ලියන් නැද්දෝ ලියහංකෝලියන් නැද්දෝ ලියහංකෝඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-67812063708067682402016-06-16T17:07:23.286+05:302016-06-16T17:07:23.286+05:30බොහොම ස්තුතියි අක්කේ.බොහොම ස්තුතියි අක්කේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-24132544293190680002016-06-16T17:06:48.594+05:302016-06-16T17:06:48.594+05:30බොහොමත්ම ස්තුතියි අජිත් අයියා.
එහෙම එව්වා වෙනවා.හැ...බොහොමත්ම ස්තුතියි අජිත් අයියා.
එහෙම එව්වා වෙනවා.හැබැයි නෑ වෙන්නේ කලාතුරකින් වෙන්ට ඇතිනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-63606431597933083122016-06-16T14:17:06.776+05:302016-06-16T14:17:06.776+05:30ඒ අර්ථයට අමතරව තවත් අර්ථ තේරුම් ඇති.සිතුවිලි ගේ අද...ඒ අර්ථයට අමතරව තවත් අර්ථ තේරුම් ඇති.සිතුවිලි ගේ අදහස මොකක්ද ඒ ගීතය ගැන.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-46689924960198227562016-06-16T12:36:39.483+05:302016-06-16T12:36:39.483+05:30මට වුනේත් අදහාගන්න බැරි "සප්‍රයිස්" එකක්...මට වුනේත් අදහාගන්න බැරි "සප්‍රයිස්" එකක්නේ බුරු බබෝ... Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-23625475453066768832016-06-16T10:01:49.123+05:302016-06-16T10:01:49.123+05:30මනෝජ් මල්ලිටත් මල්ලිගෙ පියම්බිකාවටත් සුභ මංගලම්! :...මනෝජ් මල්ලිටත් මල්ලිගෙ පියම්බිකාවටත් සුභ මංගලම්! :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-40806156194247250052016-06-11T06:04:24.817+05:302016-06-11T06:04:24.817+05:30ඒ මදිවට පර දිනයක එක්කෙනෙ නෑදෑයෝ වෙන්නේ කීයෙන් කි ...ඒ මදිවට පර දිනයක එක්කෙනෙ නෑදෑයෝ වෙන්නේ කීයෙන් කි දෙනාටද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-42529386840769041382016-06-11T06:03:29.121+05:302016-06-11T06:03:29.121+05:30හප්පේ. එහෙම ඒවත් වෙනවනේ අප්පා. මගුල් ෆොටෝ නම් දැක්...හප්පේ. එහෙම ඒවත් වෙනවනේ අප්පා. මගුල් ෆොටෝ නම් දැක්ක. සුභ පැතුම් අපෙනුත්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-49243086767284400102016-05-16T18:27:00.620+05:302016-05-16T18:27:00.620+05:30ඔබ මෙහි පැමිණි පළමු වතාව "ආයුබෝවන්"කියලා...ඔබ මෙහි පැමිණි පළමු වතාව "ආයුබෝවන්"කියලා පිළිගන්නවා.
විරහාවත් එක රසයක් කිව්වත් පැණි උනත් නිතරම කනකොට එපා වෙනවා වගේ තමයි විරහා රසත්. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-9303033572568445372016-05-16T18:15:07.625+05:302016-05-16T18:15:07.625+05:30අඬන එකේ ඇස් දෙකෙන්ම අඩහන්කෝ...අඬන එකේ ඇස් දෙකෙන්ම අඩහන්කෝ...Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-18431244677484617052016-05-14T10:30:28.467+05:302016-05-14T10:30:28.467+05:30හක්ක පනිනවා
ඇඩෙනවා තනි ඇහැට හක්ක පනිනවා
ඇඩෙනවා තනි ඇහැට එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-6868960880648402562016-05-05T21:44:30.817+05:302016-05-05T21:44:30.817+05:30නොසිඳෙන ජීවන මතකය. ආදරයේ සුන්දරත්වය. විරහවේ පැණිරස...නොසිඳෙන ජීවන මතකය. ආදරයේ සුන්දරත්වය. විරහවේ පැණිරස vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-11238272329217542532016-05-05T08:24:37.177+05:302016-05-05T08:24:37.177+05:30ඇත්තටම පෙරදිනයක මා පෙම් කල යුවතිය කියන්නේ මග හැරුන...ඇත්තටම පෙරදිනයක මා පෙම් කල යුවතිය කියන්නේ මග හැරුනු පැරණි පෙම්වතියකට කියන ගීතයක්ද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-66988799140423718632016-05-05T02:19:00.221+05:302016-05-05T02:19:00.221+05:30සමහර එක්ස්ලා ඉන්නවා කෙල්ලගේ කොල්ලගේ උපන්දිනේට පාන්...සමහර එක්ස්ලා ඉන්නවා කෙල්ලගේ කොල්ලගේ උපන්දිනේට පාන්දර හයට විතර නැගිටලා සප්‍රයිස් කේක් හෙම ගෙනත් දෙන.
ඕන රෑක ඕන දවාලක ඕන හදිසියකදි පිහිටට එන. ;)Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-68746189171270599172016-05-04T15:06:05.494+05:302016-05-04T15:06:05.494+05:30පුසාටත් "ආයුබෝවන්"
දුක් වෙන්න එපා පුසෝ....පුසාටත් "ආයුබෝවන්"

දුක් වෙන්න එපා පුසෝ.දෙයක් මග හැරෙන්නේ ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න වෙන්න පුළුවන්.ඇරයුම්පතක් ආවොත් නොගිහින් ඉන්න එපා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-62421197241785092982016-05-04T14:52:07.953+05:302016-05-04T14:52:07.953+05:30ඔයාටත් "ආයුබෝවන්" හීන දකින්නී,
නැතුව නැ...ඔයාටත් "ආයුබෝවන්" හීන දකින්නී,

නැතුව නැතුව "Thank u Card" එකටත් තැන්කු වෙන්න ඕනේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-51932342504854213252016-05-04T14:47:01.837+05:302016-05-04T14:47:01.837+05:30ඔයින් ගියා...ඔයින් ගියා...Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com