tag:blogger.com,1999:blog-6962910270917329276.post2253080094748513859..comments2023-05-02T16:08:31.912+05:30Comments on මනෝ (ගේ) ලෝකය: හින පිළිබදව නක්ෂත්රකරුවෝ.Manojhttp://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-6962910270917329276.post-28373003922111620912016-01-18T16:29:53.668+05:302016-01-18T16:29:53.668+05:30මම දියවන්නාවේ ගිලුණු දාක මගේ මාධ්‍ය ලේකම් කමට උඹව ...මම දියවන්නාවේ ගිලුණු දාක මගේ මාධ්‍ය ලේකම් කමට උඹව ගන්නවා සෙන්නයියේ.හොඳයිනේ...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-56354362618499070842016-01-17T07:47:48.100+05:302016-01-17T07:47:48.100+05:30උඹටනම් තියෙන්නේ ලේසි පාසු අසනීපයක් නෙමේ... බේතක් ග...උඹටනම් තියෙන්නේ ලේසි පාසු අසනීපයක් නෙමේ... බේතක් ගනින් ඉක්මනට.. නැත්නම් දියවන්නාවෙ ගිලිලා තමා බොලා නතර වෙන්නේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-18953351063500526002016-01-14T18:38:35.593+05:302016-01-14T18:38:35.593+05:30හෙහේ අපිට පේන හීන ආයේ ලොවෙත් නැහැ.බුකියේ කේස් එක ම...හෙහේ අපිට පේන හීන ආයේ ලොවෙත් නැහැ.බුකියේ කේස් එක මොකක්ද ?මම දන්නේ නැහැනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-23276952530202879442016-01-11T22:42:23.379+05:302016-01-11T22:42:23.379+05:30ඉඳලා හිටලා උඹටත් පේන හීන. මොකද බං අර බුකියේත් කට්ට...ඉඳලා හිටලා උඹටත් පේන හීන. මොකද බං අර බුකියේත් කට්ටිය මරාගන්නෙ?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-23292507031843916842016-01-05T17:15:30.566+05:302016-01-05T17:15:30.566+05:30හෙහේ,හැකියාව කොහොමද සෙන්නයියේ.උඹට කියන්න මම ඊයේ හී...හෙහේ,හැකියාව කොහොමද සෙන්නයියේ.උඹට කියන්න මම ඊයේ හීනෙන් දැක්කා "හිරුණිකා"ඉන්න රැස්වීමක් මැදට පැනලා කෑගහලා කියනවා "හිරුණිකා ප්‍රේමචන්ද්‍ර" අත්අඩංගුවට ගනු කියලා.ඒ අර කොල්ලා පැහැර යෑමට විරෝධය පල කරන්න.

උදේ හත වෙනකම් නිදා ගන්නේ ආණ්ඩුවේ රස්සාවක් කරන නිසා නෙමේ බං.ඔෆිස් එක ගෙදරට ලග නිසා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-77267837706773789332016-01-05T16:49:46.735+05:302016-01-05T16:49:46.735+05:30කවදා හරි පෙනේවි මචං..:D කවදා හරි පෙනේවි මචං..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-41397664011692571082015-12-21T05:25:23.353+05:302015-12-21T05:25:23.353+05:30ඔය හැකියාව පරිස්සම කරල අරන් තියාගනින්... මොකද, &qu...ඔය හැකියාව පරිස්සම කරල අරන් තියාගනින්... මොකද, "කණගාටු වෙන්න එපා අනේ හෙට ඔයා මැරෙනවා"කියලා අනාවැකිය කිව්වම, හෙට උගේ මාමණ්ඩි නම් මැරෙන්නේ.. උඹට වැඩිකල් ඔය රස්සාව කරන්න බෑ, මොකද අනිද්දට උඹත් අරූගේ මාමණඩි ගිය දිහා හින්දා..

උදේ හත වෙනකම් නිදියන්න !!!ආණ්ඩුවේ රස්සාවක් වෙන්නැති කරන්නේ මයෙ හිතේ.. එහෙම නැත්නම් දේශපාලුවන්ව හීනෙන් පේන නිසා උමත් දේශපාලුවෙක් වෙන්නත් පුලුවන්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-64267351278358240312015-12-15T12:39:49.056+05:302015-12-15T12:39:49.056+05:30ඒ වඳින්නම් මචං, උඹට මාවනම් හීනෙන් පේන්නෙපා..!!ඒ වඳින්නම් මචං, උඹට මාවනම් හීනෙන් පේන්නෙපා..!!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-31361450673818728172015-12-12T17:03:00.652+05:302015-12-12T17:03:00.652+05:30නිහිංසා මගෙ අත්දැකීමුත් ඔය වගෙ තමයි. මම ගුප්ත දේවල...නිහිංසා මගෙ අත්දැකීමුත් ඔය වගෙ තමයි. මම ගුප්ත දේවල් විශ්වාස කරන්නෙ නෑ. නමුත් මනස සහ ලෝකය අතර යම් සම්බන්ධයක් තිබිය හැකියි. එය සමහර විට පරිනාමයේදී අවශිෂ්ට වූ හැකියාවක් විය හැකියි. භාවනාවෙදිත් කෙරෙන්නෙ එය මතු කිරීම.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-84160083439102368242015-12-12T13:00:33.847+05:302015-12-12T13:00:33.847+05:30ගොරිල්ලන්ගේ මොනවා මතක් කරන්නද හිටං.ගොරිල්ලන්ගේ මොනවා මතක් කරන්නද හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-25937709488063607202015-12-12T12:59:50.566+05:302015-12-12T12:59:50.566+05:30එකනේ හැලපයියේ අපිට ස්වීප් ඇදෙනකොට අශ්වයා ස්තාලේ නැ...එකනේ හැලපයියේ අපිට ස්වීප් ඇදෙනකොට අශ්වයා ස්තාලේ නැහැ ලු...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-34403740420103398042015-12-12T12:58:49.659+05:302015-12-12T12:58:49.659+05:30බොහෝම ස්තූතියි සඳමාලි අක්කේ.ඇත්තටම ඒ හීනේ ඇතුලේ ගො...බොහෝම ස්තූතියි සඳමාලි අක්කේ.ඇත්තටම ඒ හීනේ ඇතුලේ ගොඩක් හීන තියෙනවා හැබෑ කරගන්න....:)

ඔය ගල්,මුල් දවසයි දෙකයි.ඊට පස්සේ මුකුත් නැහැ.ආයෙමත් අවස්ථානුකුලව බොරු කිය කියා ඉන්ට තියෙන්නේ.මොකද ඒ වගේ බොරු වලට අපේ මිනිස්සු හරි ඉක්මනින් රැවටෙනවානේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-81235664296375456542015-12-12T12:51:47.038+05:302015-12-12T12:51:47.038+05:30මගෙත් ඔව්වා ගැන විශ්වාසයක් නැහැ ප්‍රා.විශ්වාස කරන ...මගෙත් ඔව්වා ගැන විශ්වාසයක් නැහැ ප්‍රා.විශ්වාස කරන මිනිස්සු ගැන අවිශ්වාසයකුත් නැහැ.ඒ මිනිස්සු ඔව්වා විශ්වාස කරන්නේ තමන්ගේ තියෙන අසරණ කම් නිසා.ඒ අසරණකම් ඉල්ලමක් කරගෙන වැඩ කරන බොරුකාරයෝ ගැන නම් තියෙන්නේ අපුලක්. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-87383173021420386732015-12-12T12:45:52.361+05:302015-12-12T12:45:52.361+05:30වැඩිය ගුටි කන්න එපා.ටැක්ස් ගහන්න පුළුවන් පරිභෝජනය ...වැඩිය ගුටි කන්න එපා.ටැක්ස් ගහන්න පුළුවන් පරිභෝජනය අවම කරන්න.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-7382185265641756122015-12-12T12:43:11.637+05:302015-12-12T12:43:11.637+05:30ඔව්,තිලකේ අයියා චැනල් එක මාරු කරන්න ඕනේ.මළ ගෙවල් ක...ඔව්,තිලකේ අයියා චැනල් එක මාරු කරන්න ඕනේ.මළ ගෙවල් කෙසේ වෙතත් අබලන් දේශපාලකයො හීනෙන් පෙන එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-76158654428699821882015-12-12T12:41:43.286+05:302015-12-12T12:41:43.286+05:30පොඩි මෙන්ඩාට දෙන්නම් "සහාය නැකත්කරු"වගේ ...පොඩි මෙන්ඩාට දෙන්නම් "සහාය නැකත්කරු"වගේ තනතුරක්.

අපේ ගෙදරට දුම් තහනම් බං.කොටින්ම නගර සභාවේ උන්ටවත් දුම් ගහන්න දෙන්නේ නැහැ අපි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-70507983825455142732015-12-12T12:37:55.461+05:302015-12-12T12:37:55.461+05:30නිහිංසාට ඔය දීලා තියෙන්නේ නියම තනතුරක් ඉයන්.අන්න එ...නිහිංසාට ඔය දීලා තියෙන්නේ නියම තනතුරක් ඉයන්.අන්න එක ගන්ට.එක නියමයි.ඔයාට පුළුවන් ජාත්‍යන්තර කටයුතු ගැන අවධානය යොමු කරන්නත් ඊට අමරතව.

@ මනෝ

කරිෂ්මා වගේද කරීනා.
උඹේ දෙමාපියෝ අර අහිංසක කරිෂ්මා කෙල්ල ගැන හිතලා තමයි උඹට වතුර ගහලා තියෙන්නේ හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-84325057235168787872015-12-12T12:33:35.183+05:302015-12-12T12:33:35.183+05:30අපෝ මිනිස්සු මරන්න බැහැ අයියා.
මොකක්ද මේ අඹ කතාව....අපෝ මිනිස්සු මරන්න බැහැ අයියා.

මොකක්ද මේ අඹ කතාව.දෙන්නකෝ අපිටත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-35813829071691606162015-12-12T11:41:12.807+05:302015-12-12T11:41:12.807+05:30ම.ම,
එහෙමත් එකක්ද කියන්න නම් මම දන්නේ නැහැ,මෙව්වා ...ම.ම,
එහෙමත් එකක්ද කියන්න නම් මම දන්නේ නැහැ,මෙව්වා මේ නිකම් මට පෙනුන හීන.හැබැයි මට නම් මේ වගේ සබ්ජෙක්ට් වලට එච්චර කැමැත්තක් නැහැ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-70430952680259182872015-12-11T23:33:19.637+05:302015-12-11T23:33:19.637+05:30උඹත් මාර බඩුවක් නොවැ මනෝජ්.පහුගිය රජාගෙ කාලෙ උඹේ ම...උඹත් මාර බඩුවක් නොවැ මනෝජ්.පහුගිය රජාගෙ කාලෙ උඹේ මේ දක්ෂකම එළි දැක්ක නම් උඹත් පොරක් තමා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-74713083886960038362015-12-11T18:53:42.232+05:302015-12-11T18:53:42.232+05:30ඉල්ලලා ගන්න අඹද???ඉල්ලලා ගන්න අඹද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-43293421607242741242015-12-11T18:51:36.194+05:302015-12-11T18:51:36.194+05:30ඔ්කනේ උඹලටත් ගෑණු දැරිවියෝ තමා මතක් වෙන්නේ.. ම...ඔ්කනේ උඹලටත් ගෑණු දැරිවියෝ තමා මතක් වෙන්නේ.. මෙච්චර අපි ඉද්දි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-53658398748505942992015-12-11T16:04:31.034+05:302015-12-11T16:04:31.034+05:30ඔයාගෙ හැබෑ වෙන්න යන හීනෙට සුබ පැතුම් මල්ලි! . ඒ හී...ඔයාගෙ හැබෑ වෙන්න යන හීනෙට සුබ පැතුම් මල්ලි! . ඒ හීනෙ අස්සෙ තියෙන හීන ඔක්කොම හැබෑ කරගන්න ලැබේවා කියාල ප්‍රාර්ථනා කරනවා.

මිනිස්සු ඔයාට වට කරගෙන ගල් මුල් ප්‍රහාර එල්ල කරනවා වගේ හීනෙන් දැක්කොත් අන්න ඊට පහුවදාට අර තනතුරට ඉල්ලුම් කරාට කමක් නෑ.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-67580438470462473092015-12-11T14:31:45.347+05:302015-12-11T14:31:45.347+05:30ඒ මම පුරුදු වෙලා තියෙන හැටි බං.එහෙම නැත්නම් දවස නි...ඒ මම පුරුදු වෙලා තියෙන හැටි බං.එහෙම නැත්නම් දවස නිකම් පටන් ගත්තේ නැහැ වගේ.
උඹලාව අමතක කරලා කොහොමද.....:D ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-78885974559176455292015-12-11T14:30:22.636+05:302015-12-11T14:30:22.636+05:30බොහෝම ස්තූතියි සජ්ජා.හීනෙ අන්තිමට නෙමේ දැන්මම හිරේ...බොහෝම ස්තූතියි සජ්ජා.හීනෙ අන්තිමට නෙමේ දැන්මම හිරේ විලංගුවේ වැටිලා වගේ බං ඉන්නේ..:D

පොඩ්ඩක් මතක් කෙරුවාම මොනවා වෙනවාද...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com