tag:blogger.com,1999:blog-6962910270917329276.post4750063752780563620..comments2023-05-02T16:08:31.912+05:30Comments on මනෝ (ගේ) ලෝකය: තුන්වරක් මහින්ද හා ප්‍රජාතාන්වාදය.Manojhttp://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6962910270917329276.post-54356526707917593882015-01-01T08:57:42.151+05:302015-01-01T08:57:42.151+05:30"ආයුබෝවන්" අජිත් අයියා මුලින්ම...:)
ඒකනම..."ආයුබෝවන්" අජිත් අයියා මුලින්ම...:)
ඒකනම් එහෙම තමයි,බලමුකෝ මේ ගමන මොකද වෙන්නේ කියලා.තව දවස් කිහිපයයි නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-80371291538934060442014-12-16T22:31:36.577+05:302014-12-16T22:31:36.577+05:30හොඳ ලිපියක් මල්ලි. මගේ ප්‍රශ්නේ බලන බලන තැන විරුද්...හොඳ ලිපියක් මල්ලි. මගේ ප්‍රශ්නේ බලන බලන තැන විරුද්ධව ලියන අය කතා කරන අය . ඒත් දිනන්නේ එකම කට්ටිය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-22244237121199671112014-11-20T10:34:43.746+05:302014-11-20T10:34:43.746+05:30//නිතිය ප්රජාතන්ත්රවාදය වගේ වචන දැන් කුනු බක්කි ...//නිතිය ප්රජාතන්ත්රවාදය වගේ වචන දැන් කුනු බක්කි වල//
ඔව් බං ඒ කතාවනම් සහතික ඇත්ත.ගඳ ගහනවා තමයි,එත් ඉතින් කුණු බක්කිය අවුස්සලා හරි මේවා හොයා ගන්න ඕනේ නැතිනම් රටම කුණු ගොඩක් තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-64248843935931403312014-11-14T07:08:10.633+05:302014-11-14T07:08:10.633+05:30මහින්ද කියන පුද්ගලයා පරදවන්න ඕන ඇයිද කියලා ජනමතය ඇ...මහින්ද කියන පුද්ගලයා පරදවන්න ඕන ඇයිද කියලා ජනමතය ඇතුලේ නෑ විපක්ෂය වුනත් නිකන් පොතොල වගේ මිනිස්සුට දැනෙන නිලයක් අල්ල ගන්න විපක්ෂයට තවම බැරිවෙලා මම නම් හිතන්නෙ නිතිය ප්රජාතන්ත්රවාදය වගේ වචන දැන් කුනු බක්කි වල ඔවා කියන්න ගියාම විජාතික බලවෙග අර පච විමලේ කියන්න්න මලබද්දය හැදුණු පොරක්ට කක්කා බර ගහලා වගේ කෑ ගහගෙන සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-50465388964678347912014-10-22T18:03:21.767+05:302014-10-22T18:03:21.767+05:30අනිවාර්යෙන් අරූයියා මේ ගමන නම් මේ යන ගමන නතර කරන්න...අනිවාර්යෙන් අරූයියා මේ ගමන නම් මේ යන ගමන නතර කරන්න ඕනේ.නැතිනම් උන් පෙරට යාවි රට වලට තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-44125469811906899782014-10-22T18:01:43.680+05:302014-10-22T18:01:43.680+05:30රටට යමක් කරනවා නම් ධුර කාල දෙකක් හොඳටම ඇති.මේක මුන...රටට යමක් කරනවා නම් ධුර කාල දෙකක් හොඳටම ඇති.මේක මුන්ගේ බල තණ්හාව බං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-65139901066129291722014-10-21T08:04:30.814+05:302014-10-21T08:04:30.814+05:30ලාස්ට් චාන්ස්....මේ පාර ස්ටොප් සිග්නල් එක නොදැම්මො...ලාස්ට් චාන්ස්....මේ පාර ස්ටොප් සිග්නල් එක නොදැම්මොත්...ඔය රනිල් සජිත් අනුර ෆොනී කාට කාටත් මිහිඳු සරණ පමණයි. මරා කැම්පේන් එක පටන් අරන් ඉවරයි. මේ ගොල්ලෝ බල්ලො නාවනවා. නාවනවනම් කමක් නැහැ..තාම මැක්කෝ කඩනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-52886504444490392132014-10-20T18:15:36.713+05:302014-10-20T18:15:36.713+05:30දේශක අයියගේ බ්ලොගැට දාපු කවියක්ම මෙතන අතහරිනවා වෙන...දේශක අයියගේ බ්ලොගැට දාපු කවියක්ම මෙතන අතහරිනවා වෙන මොනා කරන්නද, උන්ට දෙක බැරිනම් තුන, අපිට??????

දෙකෙන් බැහැ නොවැ වැඩක් දෙන්නට තුනත් දැන් ඕනා වන්නේ
දෙකෙන් කාපුවයේ රසේ දැනුනම දෙකෙන් තුනටයි ඕකා යන්නේ
දෙකෙන් මැවූ සුරපුරේ පෙන්නා දෙකේ රැස්පොට් පිටනෙ ඉන්නේ
දෙකෙන් පහුවට බැහැය කිව්වට දෙකට බැරිදැයි දෙකනෙ දන්නේ

දෙක ඇතුලෙනෙ හැදෙන්නෙත් මක්කද ඒවා සරූ
දෙක හොඳ නිසානේ හදලා ඇත්තේ තුනක් මරූ
දෙක පෙන්නලා දෙකෙන් තුනට යන්නෙ මේ ගරූ
දෙක දුන් අයම තුනත් දෙනවා එය නොවෙයි බොරූTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-82538144018252365602014-10-20T14:02:59.139+05:302014-10-20T14:02:59.139+05:30කුමාරිහාමි කෙනෙක් මෙහෙට ආපු පළමුවැනි වතාව.
"ආ...කුමාරිහාමි කෙනෙක් මෙහෙට ආපු පළමුවැනි වතාව.
"ආයුබෝවන්"කියලා පිළිගන්නවා මුලින්ම.

//"මනෝගේ ප්රජාතන්ත්රවාදය"// අනේ මන්දා...:D :D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-62161226006441480022014-10-20T14:00:42.072+05:302014-10-20T14:00:42.072+05:30ස්තුතියි ඇතුලත් කරන්නම්...:)ස්තුතියි ඇතුලත් කරන්නම්...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-73961584666835918062014-10-17T13:18:44.217+05:302014-10-17T13:18:44.217+05:30මෙන්න මනෝ ප්රජාතන්ත්රවාදය අරන් එලියට ඇවිත්...:)
...මෙන්න මනෝ ප්රජාතන්ත්රවාදය අරන් එලියට ඇවිත්...:)

"මනෝගේ ප්රජාතන්ත්රවාදය" :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-77488180868858246552014-10-17T09:28:47.883+05:302014-10-17T09:28:47.883+05:30අඩේ උඹ මෙහෙට ආපු පළමුවැනි පාර නේ,එහෙනම් ආයුබෝවන් ක...අඩේ උඹ මෙහෙට ආපු පළමුවැනි පාර නේ,එහෙනම් ආයුබෝවන් කිව්වා...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-77646249621097904072014-10-17T09:10:33.218+05:302014-10-17T09:10:33.218+05:30රටම මංඥං වෙලා තියෙන්නේ දැන්.උඩ ඉඳන් පහළට වෙනකම්ම.රටම මංඥං වෙලා තියෙන්නේ දැන්.උඩ ඉඳන් පහළට වෙනකම්ම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-43871057138168418362014-10-17T09:02:39.108+05:302014-10-17T09:02:39.108+05:30ඕක තමයි මමත් කියන්නේ මහින්දට තුන්වරක් බැහැ කිව්වාම...ඕක තමයි මමත් කියන්නේ මහින්දට තුන්වරක් බැහැ කිව්වාම උන් හිතන්නේ මහින්දට මේ බයේ කියලා.තුන් වරක් බැහැ කියලා නෙමේ තුන් වැනි පාර රවට්න්න දෙන්නේ නැහැ කියලායි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-54895817302184687342014-10-17T08:57:53.273+05:302014-10-17T08:57:53.273+05:30ඕකනේ කියන්නේ දන්නා යකා,නොදන්න යකාට වඩා හොඳයි කියන ...ඕකනේ කියන්නේ දන්නා යකා,නොදන්න යකාට වඩා හොඳයි කියන අයියලාත් ඉන්නවානේ.
මට නම් මහින්දට වඩා ඔය ඕන කෙනෙක් හොඳයි.කාගේ කාගේත් වැරදි අඩුපාඩු තියෙනවා.දැන් දෙපාරක්ම මහින්දව බැලුවානේ වැඩක් නැහැ.තව පාරක් ආවොත් මිට නරක් වෙනවා මිසක් හොඳක් වේවි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-87019787742262288772014-10-17T08:53:04.097+05:302014-10-17T08:53:04.097+05:30ඔව්,බං අපිට තියෙන්නේ අමුතු ප්රජාචන්චරවාදයක්,පිස්ස...ඔව්,බං අපිට තියෙන්නේ අමුතු ප්රජාචන්චරවාදයක්,පිස්සන්ටම ගැලපෙන එක්ක.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-29740334478444730382014-10-17T08:38:29.484+05:302014-10-17T08:38:29.484+05:30හය්යෝ පාරෙ තාප්ප වලිං බ්ලොග් වලටත් ඇවිත්...
හපොයි....හය්යෝ පාරෙ තාප්ප වලිං බ්ලොග් වලටත් ඇවිත්...
හපොයි....
මට තාප්ප දැකලම එපා වෙලා දැං බ්ලොග් කියවන්නත් මංඥං වගේ...
හෙක් හෙක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-74482861615064946692014-10-16T22:28:29.304+05:302014-10-16T22:28:29.304+05:30මහින්දට බෑ .........
ඇයි මහින්දට බයද??
ආ දීපල්ලා...මහින්දට බෑ .........

ඇයි මහින්දට බයද??

ආ දීපල්ලාකෝ දැන් උත්තරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-27657579561061243812014-10-16T21:22:51.317+05:302014-10-16T21:22:51.317+05:30මා එක්ක මෙහෙ ඉන්නවා දෙණියායෙ එකෙක්....මිනිහා මහින්...මා එක්ක මෙහෙ ඉන්නවා දෙණියායෙ එකෙක්....මිනිහා මහින්දට වකු ගඩුවක් උනත් ගලවලා දෙන ජාතියෙ එකෙක්...මම මහින්ද පාලනයේ නොහැකියාව ගැන කිව්වා මිනිහා එක්ක. රටේ ණය බර / හොරා කෑම / කාම අපරාධ / වරදකරුවන්ට දඩුවම් නැති වීම / පොලිසිය දේශපාලනීකරණය වීම...ගොඩාක් දේ....

මිනිහා බොහොම සන්සුන්ව මගෙන් ඇහුවෙ මහින්ද නැත්තං දෙන්න කෙනෙක් මට පෙන්නන්න කියලා....එහෙම කියලා ඌ ආයෙම කිව්වා බං...මම නම් ඊලග පාර දෙන්නෙත් මහින්දට කියලා...ඒකයි දුක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-55444183821489959812014-10-16T20:54:07.345+05:302014-10-16T20:54:07.345+05:30ඔයාට අර ගම් ම්මට්ටමේ බිම් මට්ටමේ බුරු පටිය එනකම් ස...ඔයාට අර ගම් ම්මට්ටමේ බිම් මට්ටමේ බුරු පටිය එනකම් සිහියක් නැහැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-1384215617927871272014-10-16T20:30:44.310+05:302014-10-16T20:30:44.310+05:30පිත්තු !! මෙහෙ තියන්නෙ ප්රජාචන්චරවාදය.. ඒකට ඔය මො...පිත්තු !! මෙහෙ තියන්නෙ ප්රජාචන්චරවාදය.. ඒකට ඔය මොකවත් නෑ.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-88658210391732925662014-10-16T17:48:16.970+05:302014-10-16T17:48:16.970+05:30ප්‍රියා මුලින්ම ආයුබෝවන් කියලා උඹව මෙහෙට පිළිගන්නව...ප්‍රියා මුලින්ම ආයුබෝවන් කියලා උඹව මෙහෙට පිළිගන්නවා මුලින්ම.

//"මහින්ද කීපාරක් ඉල්ලුවත්. ආයෙ දිනන්න බෑ! ඇයි මහින්දව පැරදිය යුතු" වගේ දෙයක් තමා සමාජයට ගෙන යා යුත්තෙ.//
හරියට හරි බං මම කියන්නෙත් එකම තමයි.නැතුව මහින්දට තුන්වරක් බැහැ කියන්නේ හරියට නිකං අපි එයාට බයයි වගේ වැඩක්.

//තුන් වැනී පාර තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.//
ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න ඕනේ නැවත වාරයක් ඉදිරිපත් වෙන එක වලක්වන්න නම්,අර රතන හාමුදුරුවෝ ගෙනාපු යෝජනා වලියේත් ඔය ගැන කතා වෙනවානේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-72082977698707523122014-10-16T17:23:50.596+05:302014-10-16T17:23:50.596+05:30//නිකමට හිතමු පැරදුනත් මේ මනුස්සයා පුටුවෙන් නැඟිටි...//නිකමට හිතමු පැරදුනත් මේ මනුස්සයා පුටුවෙන් නැඟිටින්නේ නෑ කියලා.(නීතිය අතට අරන් තියෙන හැටියට ඒක උනත් කරන්න බැරිකමක් නෑ) එතකොටත් ඒ කියන තාලෙන්ම රටට බලාගෙන ඉන්න වෙයිද?//

ආණ්ඩුවේ නපුංසකයෝ හිටියට ජනතාව එහෙමයි කියලා හිතන්න බැහැ මනොෂ්.

//මං එහුවෙ, කියන කියන හැම එකටම දෙකට නැවිල ඇයි අවනීතියටම ඉඩ දෙන්නෙ?//
ඔතන අපෙත් වරදක් තියෙනවා මනොෂ්.අපෙත් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ නීතියෙන් වැඩ ගන්නවා වෙනුවට නීතියට පිටින් ඒ වැඩේ කර ගන්නනේ.ඉතින් එහෙම රටක නීතියට වඩා අවනීතියට තියෙන අවස්ථාව වැඩියි.

මහින්ද කියන්නේ බලයෙන් උන්මන්තක කෙනෙක්.එක නිසා බලය රැක ගන්න මොනා නොකරයිද දන්නේ නැහැ තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-43277499255001135722014-10-16T17:05:16.613+05:302014-10-16T17:05:16.613+05:30එත් මට හිතෙනවා මේක නෙමේ කියලා විපක්ෂයේ උපරිමය කිය...එත් මට හිතෙනවා මේක නෙමේ කියලා විපක්ෂයේ උපරිමය කියලා.එක නිසා මෙට වඩා ක්‍රියාකාරී බවක් මම විපක්ෂය බලාපොරොත්තු වෙනවා.
තුන් සැරයක් ඉල්ලන්න බැරි කතාවෙන් වැඩක් වෙන්නේ නැහැ.එකෙන් නොකියා කියන්නේත් අපිට මහින්ද එක්ක තුන්වෙනි පාරත් හැප්පෙන්න බැහැ කතාවක්.
මහින්ද මැරෙනකම් ඉන්න ඕනේ නැහැ බං.අපි හිතන වෙනස ළඟදීම වේවි කියලා මට හිතෙනවා බං.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-35508960465840038362014-10-16T16:58:55.106+05:302014-10-16T16:58:55.106+05:30මගෙත් අදහස නම් "මහින්දට තුන් පාරක් බෑ" ක...මගෙත් අදහස නම් "මහින්දට තුන් පාරක් බෑ" කියන දේ ජනතාව අතරට ගෙනයනවට වඩා කල යුත්තෙ "මහින්ද කීපාරක් ඉල්ලුවත්. ආයෙ දිනන්න බෑ! ඇයි මහින්දව පැරදිය යුතු" වගේ දෙයක් තමා සමාජයට ගෙන යා යුත්තෙ. ඒ අතරවාරෙ තුන් වැනී පාර තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් ඒ පිළිබඳව 100%ක් විශ්වාසය නොතැබිය යුතුයි!"චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com