tag:blogger.com,1999:blog-6962910270917329276.post5028295017450124162..comments2023-05-02T16:08:31.912+05:30Comments on මනෝ (ගේ) ලෝකය: ඇඩ්රස් නැහැManojhttp://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-6962910270917329276.post-74915257336890920682016-05-02T13:07:32.642+05:302016-05-02T13:07:32.642+05:30අනේ ඔව් අක්කේ මටමයි මෙහෙම වෙන්නේ...:(
ඇත්තටම ඒ දෙ...අනේ ඔව් අක්කේ මටමයි මෙහෙම වෙන්නේ...:(
ඇත්තටම ඒ දෙමව්පියෝ හොඳ හින්දයි ඒ ගැණු ළමයාගේ ගෙවල් වල කට්ටිය හොඳ හින්දයි මමත් බේරුණා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-90821936325982884512016-05-02T13:01:13.671+05:302016-05-02T13:01:13.671+05:30අනේ මන්දා ඔයාටමනෙ මෙහෙම වැඩ වෙන්නෙ. ඒ දෙමව්පියො හො...අනේ මන්දා ඔයාටමනෙ මෙහෙම වැඩ වෙන්නෙ. ඒ දෙමව්පියො හොද හන්දා හොදට ගියා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-81732453330192619552015-10-31T11:35:15.972+05:302015-10-31T11:35:15.972+05:30ආයුබෝවන් පියුමි !
පව් නෙන්නම් මම.පොළව පලන් යන්න ක...ආයුබෝවන් පියුමි !

පව් නෙන්නම් මම.පොළව පලන් යන්න ක්රමයක් තිබ්බා නම් මම ඇත්තටම එහෙම කරනවා තමයි....:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-65982712482657553362015-10-31T11:33:29.385+05:302015-10-31T11:33:29.385+05:30නැහැ නෙන්නම්....:) නැහැ නෙන්නම්....:) Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-74713130647304907572015-10-31T11:32:59.738+05:302015-10-31T11:32:59.738+05:30අපි කර දුන් විවහායක් වැරදි නැත.:)අපි කර දුන් විවහායක් වැරදි නැත.:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-29586049679906413262015-10-29T20:04:22.180+05:302015-10-29T20:04:22.180+05:30පමා වෙලා බැලුවේ ..ඒත් මරු කතාව ...හී හී .. මනෝජ්ට ...පමා වෙලා බැලුවේ ..ඒත් මරු කතාව ...හී හී .. මනෝජ්ට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති නේද...ඔයා ඇත්තටම පව්.පියුමිhttps://www.blogger.com/profile/02777381436370725545noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-5439139600374465752015-10-28T14:52:07.553+05:302015-10-28T14:52:07.553+05:30හි.. හි... ඇඩ්රස් නෑ තමයි නේද ... හි.. හි... ඇඩ්රස් නෑ තමයි නේද ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-52533938938436482722015-10-28T10:05:11.938+05:302015-10-28T10:05:11.938+05:30Math assan karala thiyenawa oyawage dekakata .. ho...Math assan karala thiyenawa oyawage dekakata .. hodak misak narakak nam wela ne.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-67289256544846411872015-10-26T11:38:58.255+05:302015-10-26T11:38:58.255+05:30එල ද බ්රා ආයුබෝවන් මචං...!
මොකද බැරි එත් තාමත් ල...එල ද බ්රා ආයුබෝවන් මචං...!

මොකද බැරි එත් තාමත් ලංකාවේ බහු විවාහ බැහැ නේ බං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-81206563259667116432015-10-26T11:34:07.018+05:302015-10-26T11:34:07.018+05:30මට පස්සේ මතක් වුනේ පොලිසියෙන් කසාද සහතික කෙසේ වෙතත...මට පස්සේ මතක් වුනේ පොලිසියෙන් කසාද සහතික කෙසේ වෙතත් මරණ සහතික නම් ලියව ගන්න පුළුවන් නේද පහසුවෙන්ම. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-61731151809231787342015-10-24T18:07:48.936+05:302015-10-24T18:07:48.936+05:30අනේ මචං මටත් කසාදයක් කරලා දියන්අනේ මචං මටත් කසාදයක් කරලා දියන්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-1114619421641879272015-10-24T18:06:49.757+05:302015-10-24T18:06:49.757+05:30ඉයන් මගේ කසාද සහතිකේට අත්සනක් දාපන් දෙයියෝ...(දැන්...ඉයන් මගේ කසාද සහතිකේට අත්සනක් දාපන් දෙයියෝ...(දැන් එකට)
උඔට තව අවස්ථා තුනක් දෙනවාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-355592571850797692015-10-24T12:45:18.008+05:302015-10-24T12:45:18.008+05:30භයානක වැඩක් නෙන්නම්.කෙල්ලට අයියලා දෙන්නෙක් ඉන්නේ.හ...භයානක වැඩක් නෙන්නම්.කෙල්ලට අයියලා දෙන්නෙක් ඉන්නේ.හැබැයි උන් දෙන්නාවත් මම ඉස්සර ඉඳන් දැනන් හිටිය නිසා අවුලක් උනේ නැහැ.
මේ කසාදෙන් අවුරුද්දකට විතර පස්සේ දිගායි කෙල්ලයි එක්ක කෙල්ලගේ ගෙදර ගියා.එතකොට කෙල්ලගේ පොඩි අයියා ඇවිත් මට කිව්වා "මල්ලී මම එනකම් පොඩ්ඩක් හිටපන්.යන්න එපා"කියලා.එහෙම කියලා ඌ දිගාගේ පවුලගේ ගෙදර පල්ලහා තිබ්බ උන්ගේ ගෙදරට ගිහින් එන්න ගියා. දිගා කිව්වා "ඕකා ඔය යන්නේ මන්නේ ගෙන්න උඹව කපන්න" කියලා.හැබැයි පොර ඉන්න කිව්වේ වෙනින් වැඩකට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-18704100726450355422015-10-24T12:20:38.501+05:302015-10-24T12:20:38.501+05:30අන්න දැක්කාද තිලකේ අයියාට තේරුනා අපේ වටිනාකම.
නොකී...අන්න දැක්කාද තිලකේ අයියාට තේරුනා අපේ වටිනාකම.
නොකී කතා නම් සැහෙන්න තියෙනවා තිලකේ අයියේ.බලමුකෝ පුළු,පුළුවන් විදියට කියන්න.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-72199886646320689482015-10-24T12:16:12.643+05:302015-10-24T12:16:12.643+05:30අයියෝ මොකද බැරි.කලින් කිව්වා නම් මනමාලයාට මටම එන්න...අයියෝ මොකද බැරි.කලින් කිව්වා නම් මනමාලයාට මටම එන්නත් තිබ්බා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-75648919441170693362015-10-24T12:04:15.594+05:302015-10-24T12:04:15.594+05:30එකනේ ඔය ඉන්නේ දැන් ආතල් එකේ කට්ටියම.එකනේ ඔය ඉන්නේ දැන් ආතල් එකේ කට්ටියම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-35591619577394976282015-10-24T12:03:25.299+05:302015-10-24T12:03:25.299+05:30එලවනවා කියන්නේ ඕකට තමයි....:D
මෙහෙමයිනේ දිගා පවු...එලවනවා කියන්නේ ඕකට තමයි....:D

මෙහෙමයිනේ දිගා පවුලේ එකම ළමයා.ඌගේ අම්මා,තාත්තා දෙන්නාව ඌ එපැයි බලාගන්නත්.අනික දැන් බැන්දයින් පස්සේ කෙල්ලට ගෙදර යන්නත් බැහැනේ.ඌ ඉතින් එදාම කෙල්ලව ගෙදර එක්ක ගිහින් කියලා අපි දෙන්නා බැන්දා කියලා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-34629833361503274262015-10-24T11:59:15.957+05:302015-10-24T11:59:15.957+05:30එක නෙන්නම්.මටත් ලැජ්ජාව කියලා එකක් තියෙන බව දැනගත්...එක නෙන්නම්.මටත් ලැජ්ජාව කියලා එකක් තියෙන බව දැනගත්තේ මම ඒ වෙලාවේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-27140829752481057602015-10-24T11:56:31.788+05:302015-10-24T11:56:31.788+05:30ආයුබෝවන් කසුන්.!
ආයෙත් අහලා ඌ මාව කෑවා නෙන්නම්.උඹ...ආයුබෝවන් කසුන්.!

ආයෙත් අහලා ඌ මාව කෑවා නෙන්නම්.උඹට වගේ අහසින් යන්න පුළුවන් නම් මම යනවා ඒ වෙලාවේ වැඩේ මාට්ටු වෙනකොටම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-88788420942040281682015-10-24T11:53:51.371+05:302015-10-24T11:53:51.371+05:30කල් ඇතුව කියන්න කියන්නේ වැඩේ ලීක් වෙච්චි බව ඌ දැනග...කල් ඇතුව කියන්න කියන්නේ වැඩේ ලීක් වෙච්චි බව ඌ දැනගෙන තියෙන්නේත් අන්තිම මොහොතේ.ඒ දැන ගත්තු ගමන් තමයි මට ආයෙමත් කෝල් කරලා අරම කියන්න එපා.මෙහෙම කියපන් කියලා කිව්වේ.එත් ඉතින් එතකොට පරක්කුයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-70109011754595195672015-10-24T11:51:41.521+05:302015-10-24T11:51:41.521+05:30ආයෙත් තව බොරුවක් කියන්න බැරි තරමටම මම ගල් වුනා බං....ආයෙත් තව බොරුවක් කියන්න බැරි තරමටම මම ගල් වුනා බං.දැන් ඉතින් බැන්දට පස්සේ මරන්න කියලයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-8890472991696092652015-10-24T09:18:25.840+05:302015-10-24T09:18:25.840+05:30මාත් ජීවිත කාලෙටම එකකට අත්සන් කරල තියනව. ඒ අපේ රවි...මාත් ජීවිත කාලෙටම එකකට අත්සන් කරල තියනව. ඒ අපේ රවි අයියගෙ වෙඩිමට.
උඹ කරල තියෙන්නෙ භයානක වැඩක් මම දන්න තැනක කෙල්ලගෙ අයිය කෙනෙක් පිහි පාරක් දුන්න අත්සන් කරපු කොල්ලෙකුෙට! රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-29937905008148217972015-10-23T18:30:00.996+05:302015-10-23T18:30:00.996+05:30කොහෙද ඒ කාලේ අපට මනෝ වගේ යාලුවෙක් හොයාගන්න බැරිව ස...කොහෙද ඒ කාලේ අපට මනෝ වගේ යාලුවෙක් හොයාගන්න බැරිව සෑහෙන දුක් වින්දනේ. මරු මේ වගේ නොකී කතා ලියලා දාන එක ඉතා හොඳයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-82215869021765044412015-10-23T17:45:39.045+05:302015-10-23T17:45:39.045+05:30මටත් හිතුනේ ඒකමයි. නිකන් කික් එකට වෙන්න ඇති නෙහ් ?...මටත් හිතුනේ ඒකමයි. නිකන් කික් එකට වෙන්න ඇති නෙහ් ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6962910270917329276.post-88100378403691661902015-10-23T17:45:05.187+05:302015-10-23T17:45:05.187+05:30මාර කතාවක්නේ. නියමයි.
ඒක නෙවෙයි... බැරිද අත්සනක් ...මාර කතාවක්නේ. නියමයි.

ඒක නෙවෙයි... බැරිද අත්සනක් ගහන්න. නෑ නෑ .. එනකොට මනාලයෙකුත් එක්කන් එනවා නම් විතරයි ඈ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com