Tuesday, March 19, 2013

මංගල පියවර

සිංහල බ්ලොග් ලෝකයේ මාගේ මංගල පිවිසුමයි මේ.....!!! 

මට උපකාර කල ඔබටයි මේ මල් මිට.......!!

6 comments:

  1. ඔන්න එහෙනම් ඔයාගේ බ්ලොග් එකේ ඓතිහාසික පලවෙනි කොමන්ට් එක මගෙන්.ඒ වගේම මම සුභ පතනවා බ්ලොග් ලෝකේ චිරාත් කාලයක් වැජබෙන්න කියලා යාළුවා.සුභ පැතුම් දිගටම ලියන්න.තව සින්ඩි ටිකකට ඇතුල් කරන්න.

    ජයම පතනවා!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සහෝදරයා..!සුබ පැතුමට වගේම ඔබේ යෝජනවට. ඇත්තෙන්ම ඔයාල ලියනවා කියවලා තමා මෙහෙම දෙයක් කරන්න පෙළබුනේ.ආයෙමත් බොහෝම ස්තුතියි යාළුවා..

      Delete
  2. මගෙන් සුබ පැතුම්....! බ්ලොග් ලියන එකත් එක්තරා කලාවක් කියලයි මට හිතෙන්නේ....දිගටම ලියන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යාළුවා...මමත් හිතනවා මේක කලාවක් කියලා,ඔබටත් දිගටම ලියන්න හැකියව ලැබේවා කියා පතනවා.......

      Delete
  3. මගෙනුත් සුබ පැතුම් ඔබට..!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ආවට.ආයෙමත් එන්න.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!