ලොක්කෙක් නෙමේ,සොක්කෙක් නෙමේ,තවත් එක මිනිහෙක් විතරයි.....
ඔන්න එහෙනම් ඔයාගේ බ්ලොග් එකේ ඓතිහාසික පලවෙනි කොමන්ට් එක මගෙන්.ඒ වගේම මම සුභ පතනවා බ්ලොග් ලෝකේ චිරාත් කාලයක් වැජබෙන්න කියලා යාළුවා.සුභ පැතුම් දිගටම ලියන්න.තව සින්ඩි ටිකකට ඇතුල් කරන්න.ජයම පතනවා!
බොහොමත්ම ස්තුතියි සහෝදරයා..!සුබ පැතුමට වගේම ඔබේ යෝජනවට. ඇත්තෙන්ම ඔයාල ලියනවා කියවලා තමා මෙහෙම දෙයක් කරන්න පෙළබුනේ.ආයෙමත් බොහෝම ස්තුතියි යාළුවා..
මගෙන් සුබ පැතුම්....! බ්ලොග් ලියන එකත් එක්තරා කලාවක් කියලයි මට හිතෙන්නේ....දිගටම ලියන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...!
බොහෝම ස්තුතියි යාළුවා...මමත් හිතනවා මේක කලාවක් කියලා,ඔබටත් දිගටම ලියන්න හැකියව ලැබේවා කියා පතනවා.......
මගෙනුත් සුබ පැතුම් ඔබට..!
බොහොමත්ම ස්තුතියි ආවට.ආයෙමත් එන්න.
This is an auspicious beginning.
වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..බොහොම ස්තුතියි....!!!
ඔන්න එහෙනම් ඔයාගේ බ්ලොග් එකේ ඓතිහාසික පලවෙනි කොමන්ට් එක මගෙන්.ඒ වගේම මම සුභ පතනවා බ්ලොග් ලෝකේ චිරාත් කාලයක් වැජබෙන්න කියලා යාළුවා.සුභ පැතුම් දිගටම ලියන්න.තව සින්ඩි ටිකකට ඇතුල් කරන්න.
ReplyDeleteජයම පතනවා!
බොහොමත්ම ස්තුතියි සහෝදරයා..!සුබ පැතුමට වගේම ඔබේ යෝජනවට. ඇත්තෙන්ම ඔයාල ලියනවා කියවලා තමා මෙහෙම දෙයක් කරන්න පෙළබුනේ.ආයෙමත් බොහෝම ස්තුතියි යාළුවා..
Deleteමගෙන් සුබ පැතුම්....! බ්ලොග් ලියන එකත් එක්තරා කලාවක් කියලයි මට හිතෙන්නේ....දිගටම ලියන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...!
ReplyDeleteබොහෝම ස්තුතියි යාළුවා...මමත් හිතනවා මේක කලාවක් කියලා,ඔබටත් දිගටම ලියන්න හැකියව ලැබේවා කියා පතනවා.......
Deleteමගෙනුත් සුබ පැතුම් ඔබට..!
ReplyDeleteබොහොමත්ම ස්තුතියි ආවට.ආයෙමත් එන්න.
DeleteThis is an auspicious beginning.
ReplyDelete