ලොක්කෙක් නෙමේ,සොක්කෙක් නෙමේ,තවත් එක මිනිහෙක් විතරයි.....
ඔව්වෝ ඒදා අපිටත් ගැහුවා..... අද ඉන්න උන්ටත් ගහනවා... ඒත් උන් දන්නැති ඒක දෙයක් තියෙනවා...මේ කැම්පස් ගිය හරි උසස් අධ්‍යාපනය හරි කරන උන් මැරෙන්න හදන්නේ උන්ට නිදහස් අධ්‍යාපනයක් ගන්න නෙමෙයි... උන් ඒකෙන් ප්‍රයෝජන අරන් ඉවරයි...... අපි ඒදත් කිව්වේ අපි මේ කෑ ගහන්නේ උඹලාගේ දරුවෝ වෙනුවෙන්... අපිට ගහපං... ඒත් දරුවොන්ට උගන්නන්න සල්ලි ගෙවලා පාසල් යවන්න වුණාම අපිව මතක් කරහං කියලා තමා.... දැනුත් කියන්න තියෙන්නේ ඒක තමා......
උන් ඕක දන්නවා.හැබැයි දන්නේ නැහැ වගේ කටයුතු කරනවා.
මම ඔය ගොල්ලන්ට හුඟක් ගරු කරනවා මල්ලිලා. නමුත් යුනිෆෝර්ම් එක අන්දලා අණක් දීලා එව්වහම ඕක තමා කරන්න වෙන්නේ. ගෙදර ළමයින්ට කන්න දෙන්නේ වෙන්නේ ඒ පඩියෙන් තමයි. ලංකාවේ තියෙනේ ක්‍රමයේ වැරැද්ද පොලිස් කාරයාගේ පිටින් යන්නේ. හැබැයි එලෙව එලව ගහන්නේ නැතුව ශේප් වෙන්න පුලුව්බන් තැන උනුත් නික ඉන්න දැන ගන්න ඕනේ.
ඇයි අමානුෂික අණක් පිළිපදින්නේ.රජයේ පොලිසියකට කෑලැ පොලිස් වගේ හැසිරෙන්න හොඳද?එකයි මෙතැන තියෙන ගැටලුව අජිත් අයියා.
මහජන මිතශීලී අභිමානවත් පොලිස් සේවයක් උදෙසා............?
සොමියා කාලෙකින්..!මහ ජනතාවගේ කෙසේ වෙතත් පාලකයන්ගේ සුරතල්ලු.
ඔක මචං යුනිෆෝම් එකේ පාටේ වැරැද්ද..ඇදපු ගමන් බල්ලේක් වෙනවා..
එහෙනම් සුදු පිරුවට දෙමු ඇඳ ගන්ට.
මනෝ.. උඹේ එව්වා මිස් වෙලා තිබ්බෙ.. මිස් නොවෙන්නම රෝලෙ එල්ලගත්තා.. මුන්ට මේ මදි බං.. තව ටිකක් පතුරු ගහල ලියපං...
මම වැඩිය ලියන එකෙක් නෙමේ බං.පතුරු ගහලා ලිව්වොත් උන් අපිව හම ගහාවි.
Hafoi.. balla paw. 😀
මට බල්ලෝ ඇලජික් :D
හෙහ් හෙහ් පට්ට......//දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට//
ස්තූතියි ..:)
රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නලු ඉන්නෙ.ඒ වුණාට uniform දාගත්තු ගමන් බලු වෙනවා.කැම්පස් එකේ උද්ඝෝෂණ වලදි මෙයාලාගෙ කටවල්වලට පුදුම කුණුහරුප තොගයක් එන්නෙ.. මේ වගේ මිනිසුන්ට අනුකම්පා කරනවා ඇර වෙන මොනවා කරන්නද නේද ...?
මේ මිනිස්සුන්ට මානසික උපදෙස් දෙන්න ඕනේ.නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ කොහොමද පිස්සෝ බල්ලෝ වගේ දගලාන කොට.
අභිමානවත් පොලිස් සේවයක්
ආයුබෝවන් "ට්‍රාන්ස්" මෙහෙම ගියොත් පොලිස් සේවය බල්ලට තමයි හිටං.
ඇරු! ගහපිය තව රිදෙංට.
වැඩක් නැහැ බං.උන්ට ගහන එව්වා දැනෙන්නේවත් නැහැ.
හපෝයි! කම්මල් ඩුප්ලිකේෂියා හැදිලා මටත්!
ඇති යන්තං එක හැදිලා බේරුනා , මම හිතුවේ 33 නවත්තන්න වෙයි කියලා
මදාවිටත් පොලිසියෙන් වැදිලද මන්දා...
හෙහේ,පොලිසියෙන් ගැහුවාමත් ඔහොම වෙනවා තමයි.
මනෝ මචං.. රෙෂ්පට් !!
අම්මට උඩු පත්තර මල්ලි "ආයුබෝවන්" කිව්වා.
බල්ලෝ අඳියිද බං ඕවා , උන් වැදගත් සත්තු
ඔව් බං බල්ලෝ මුන්ට වඩා හොඳයි තමයි.
ඒක නම් සහතික ඇත්ත..බල්ලා වැදගත් කියන්නෙ...මුන් බල්ලො තරම් වත් මානුෂික විදිහට හිතන්නෙ නැහැනෙ.
මානුෂිකත්වය කොටලා පොවන්න ඕනේ.
පව් බං මේ උදවිය..පොලොසියේ සත්ගුණවත් මහත්හොරු අපේ ඔලු පලලා අපිව අබ්බාගාත කරන්නේ අපිව හදාගන්නනේ බං...කුඩු දුමිට සැලියුට් ගහන්නේ අපිට පොල්ලෙන් ගහන්නේ.....
අපි නොමග යයි කියලා තමයි එහෙනම් මේ ගහනවා ඇත්තේ.
වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..බොහොම ස්තුතියි....!!!උඹේ මේ වචන ටික නිකං දෛවයේ සරදමක් වගේ නේද? ඕනෙම මතවාදයක් සඳහා ඉඩ කියලා හිතලා පාරට බැස්සා. වැරදි හදන්න පොලිසියෙන් තඩි බෑවා. දැන් උඹලා ඒක විවේචනය කරනවා.
//ඕනෙම මතවාදයක් සඳහා ඉඩ කියලා හිතලා පාරට බැස්සා. වැරදි හදන්න පොලිසියෙන් තඩි බෑවා. දැන් උඹලා ඒක විවේචනය කරනවා.//අම්මට උඩු ඇත්ත නේන්නම් ඩුඩයියේ කතාව.පොතේ හැටියට වැඩේ වෙලා තියෙන්නේ.
//දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට// :D :D
:D :D
මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!
මේ වගේ පහරදීම් කරන අය තමයි රටේ "නිතිය හා සාමය"රැකීමේ නිසි බලධාරීයෝ වෙලා ඉන්නෙත්.මිලේච්චත්වය අනුමත කරන සියල්ලන්ට මානසික ප්‍රතිකාර ලබා දිය යුතුයි.
මහින්දගේ නොව හැම පාලකයෙකුගේම කටු කන සුනඛ හැත්ත.......මුංට දරුවො නැතිව ඇති. උන්නත් මොන්ගල් වෙන්නැති. දරුවන්ට සත්තුන්ටත් වඩා අන්ත විදිහට සළකන්නෙ ඒක හන්ද වෙන්න ඇති.
හිතක්,පපුවක් නැති ලයිසන් චණ්ඩි.
රංචගොඩ ළමයගෙ කවි ශෛලිය. අපේ තාත්තත් දවසක් එකෙක්ට කිව්වා “උඹෙ කළිසම අන්දපිය බල්ලෙකුට“ කියලා... වෙන මොනව කියන්නද? ඒකත් ගරු වැඩියි.
අපිට එහෙම නොකියන්න වෙන තත්වයකට අපේ පොලිසිය කවදා හැඩගැහේවිද ?
පාහර හැත්ත. අධ්‍යාපනෙං වැටිච්ච එවුං ගත්තහම ඔහොම වෙනව. මොකද හීනමානෙ නෙ...
වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..බොහොම ස්තුතියි....!!!
ඔව්වෝ ඒදා අපිටත් ගැහුවා..... අද ඉන්න උන්ටත් ගහනවා... ඒත් උන් දන්නැති ඒක දෙයක් තියෙනවා...
ReplyDeleteමේ කැම්පස් ගිය හරි උසස් අධ්‍යාපනය හරි කරන උන් මැරෙන්න හදන්නේ උන්ට නිදහස් අධ්‍යාපනයක් ගන්න නෙමෙයි... උන් ඒකෙන් ප්‍රයෝජන අරන් ඉවරයි...... අපි ඒදත් කිව්වේ අපි මේ කෑ ගහන්නේ උඹලාගේ දරුවෝ වෙනුවෙන්... අපිට ගහපං... ඒත් දරුවොන්ට උගන්නන්න සල්ලි ගෙවලා පාසල් යවන්න වුණාම අපිව මතක් කරහං කියලා තමා.... දැනුත් කියන්න තියෙන්නේ ඒක තමා......
උන් ඕක දන්නවා.හැබැයි දන්නේ නැහැ වගේ කටයුතු කරනවා.
Deleteමම ඔය ගොල්ලන්ට හුඟක් ගරු කරනවා මල්ලිලා. නමුත් යුනිෆෝර්ම් එක අන්දලා අණක් දීලා එව්වහම ඕක තමා කරන්න වෙන්නේ. ගෙදර ළමයින්ට කන්න දෙන්නේ වෙන්නේ ඒ පඩියෙන් තමයි. ලංකාවේ තියෙනේ ක්‍රමයේ වැරැද්ද පොලිස් කාරයාගේ පිටින් යන්නේ. හැබැයි එලෙව එලව ගහන්නේ නැතුව ශේප් වෙන්න පුලුව්බන් තැන උනුත් නික ඉන්න දැන ගන්න ඕනේ.
Deleteඇයි අමානුෂික අණක් පිළිපදින්නේ.රජයේ පොලිසියකට කෑලැ පොලිස් වගේ හැසිරෙන්න හොඳද?එකයි මෙතැන තියෙන ගැටලුව අජිත් අයියා.
Deleteමහජන මිතශීලී අභිමානවත් පොලිස් සේවයක් උදෙසා............?
ReplyDeleteසොමියා කාලෙකින්..!
Deleteමහ ජනතාවගේ කෙසේ වෙතත් පාලකයන්ගේ සුරතල්ලු.
ඔක මචං යුනිෆෝම් එකේ පාටේ වැරැද්ද..ඇදපු ගමන් බල්ලේක් වෙනවා..
ReplyDeleteඑහෙනම් සුදු පිරුවට දෙමු ඇඳ ගන්ට.
Deleteමනෝ.. උඹේ එව්වා මිස් වෙලා තිබ්බෙ.. මිස් නොවෙන්නම රෝලෙ එල්ලගත්තා.. මුන්ට මේ මදි බං.. තව ටිකක් පතුරු ගහල ලියපං...
ReplyDeleteමම වැඩිය ලියන එකෙක් නෙමේ බං.
Deleteපතුරු ගහලා ලිව්වොත් උන් අපිව හම ගහාවි.
Hafoi.. balla paw
ReplyDelete. 😀
මට බල්ලෝ ඇලජික් :D
Deleteහෙහ් හෙහ් පට්ට......
ReplyDelete//දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට//
ස්තූතියි ..:)
Deleteරටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නලු ඉන්නෙ.ඒ වුණාට uniform දාගත්තු ගමන් බලු වෙනවා.කැම්පස් එකේ උද්ඝෝෂණ වලදි මෙයාලාගෙ කටවල්වලට පුදුම කුණුහරුප තොගයක් එන්නෙ.. මේ වගේ මිනිසුන්ට අනුකම්පා කරනවා ඇර වෙන මොනවා කරන්නද නේද ...?
ReplyDeleteමේ මිනිස්සුන්ට මානසික උපදෙස් දෙන්න ඕනේ.නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ කොහොමද පිස්සෝ බල්ලෝ වගේ දගලාන කොට.
Deleteඅභිමානවත් පොලිස් සේවයක්
ReplyDeleteආයුබෝවන් "ට්‍රාන්ස්"
Deleteමෙහෙම ගියොත් පොලිස් සේවය බල්ලට තමයි හිටං.
ඇරු! ගහපිය තව රිදෙංට.
ReplyDeleteවැඩක් නැහැ බං.උන්ට ගහන එව්වා දැනෙන්නේවත් නැහැ.
Deleteඇරු! ගහපිය තව රිදෙංට.
ReplyDeleteහපෝයි! කම්මල් ඩුප්ලිකේෂියා හැදිලා මටත්!
Deleteඇති යන්තං එක හැදිලා බේරුනා , මම හිතුවේ 33 නවත්තන්න වෙයි කියලා
Deleteමදාවිටත් පොලිසියෙන් වැදිලද මන්දා...
Deleteහෙහේ,පොලිසියෙන් ගැහුවාමත් ඔහොම වෙනවා තමයි.
Deleteමනෝ මචං.. රෙෂ්පට් !!
ReplyDeleteඅම්මට උඩු පත්තර මල්ලි "ආයුබෝවන්" කිව්වා.
Deleteබල්ලෝ අඳියිද බං ඕවා , උන් වැදගත් සත්තු
ReplyDeleteඔව් බං බල්ලෝ මුන්ට වඩා හොඳයි තමයි.
Deleteඒක නම් සහතික ඇත්ත..බල්ලා වැදගත් කියන්නෙ...මුන් බල්ලො තරම් වත් මානුෂික විදිහට හිතන්නෙ නැහැනෙ.
ReplyDeleteමානුෂිකත්වය කොටලා පොවන්න ඕනේ.
Deleteපව් බං මේ උදවිය..
ReplyDeleteපොලොසියේ සත්ගුණවත් මහත්හොරු අපේ ඔලු පලලා අපිව අබ්බාගාත කරන්නේ අපිව හදාගන්නනේ බං...
කුඩු දුමිට සැලියුට් ගහන්නේ
අපිට පොල්ලෙන් ගහන්නේ.....
අපි නොමග යයි කියලා තමයි එහෙනම් මේ ගහනවා ඇත්තේ.
Delete
ReplyDeleteවැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!
උඹේ මේ වචන ටික නිකං දෛවයේ සරදමක් වගේ නේද? ඕනෙම මතවාදයක් සඳහා ඉඩ කියලා හිතලා පාරට බැස්සා. වැරදි හදන්න පොලිසියෙන් තඩි බෑවා. දැන් උඹලා ඒක විවේචනය කරනවා.
//ඕනෙම මතවාදයක් සඳහා ඉඩ කියලා හිතලා පාරට බැස්සා. වැරදි හදන්න පොලිසියෙන් තඩි බෑවා. දැන් උඹලා ඒක විවේචනය කරනවා.//
Deleteඅම්මට උඩු ඇත්ත නේන්නම් ඩුඩයියේ කතාව.පොතේ හැටියට වැඩේ වෙලා තියෙන්නේ.
//දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට// :D :D
ReplyDelete:D :D
Deleteමෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!
ReplyDeleteමේ වගේ පහරදීම් කරන අය තමයි රටේ "නිතිය හා සාමය"රැකීමේ නිසි බලධාරීයෝ වෙලා ඉන්නෙත්.
Deleteමිලේච්චත්වය අනුමත කරන සියල්ලන්ට මානසික ප්‍රතිකාර ලබා දිය යුතුයි.
මහින්දගේ නොව හැම පාලකයෙකුගේම කටු කන සුනඛ හැත්ත.......මුංට දරුවො නැතිව ඇති. උන්නත් මොන්ගල් වෙන්නැති. දරුවන්ට සත්තුන්ටත් වඩා අන්ත විදිහට සළකන්නෙ ඒක හන්ද වෙන්න ඇති.
ReplyDeleteහිතක්,පපුවක් නැති ලයිසන් චණ්ඩි.
Deleteරංචගොඩ ළමයගෙ කවි ශෛලිය.
ReplyDeleteඅපේ තාත්තත් දවසක් එකෙක්ට කිව්වා “උඹෙ කළිසම අන්දපිය බල්ලෙකුට“ කියලා... වෙන මොනව කියන්නද? ඒකත් ගරු වැඩියි.
අපිට එහෙම නොකියන්න වෙන තත්වයකට අපේ පොලිසිය කවදා හැඩගැහේවිද ?
Deleteපාහර හැත්ත. අධ්‍යාපනෙං වැටිච්ච එවුං ගත්තහම ඔහොම වෙනව. මොකද හීනමානෙ නෙ...
Delete